Like Pidurutalagala mountain and the surrounding reserve in Nuwara Eliya town first glance it looks like a small area. ButRook wood estates show how big the Pidurutalagala reserve isyou go to the yaya side you can see this estate yayaBehind Pidurutalagala Mountain (West Slope) Hope Estate,Areas like Hewaheta and Detota are less visited by touristsCan be seen . The Hope Estate is 1220 - 1839 meters above sea levelSpread over an area. Lower part, middle part,This consists of three parts, Pattaramale (upper part)Above the plantation is often covered with fogSamimale hills above 2000 m in the Pidurutalagala reserve Thefence.Part of Pattaramale is a large rock with no water shortageA large area with scattered cabins. Landed in a landslide some time agoAfter passing the mountain houses in this area which looks like a forest areaA short distance on the way to the main forest on the way upOn the way you will find a natural swimming pool. Management PidurutalagalaCrossing the Pattar...
පිදුරුතලාගල කන්ද වගේම ඒ අවට රක්ෂිතය නුවරඑළිය නගරයේ ඉඳලා බැලුවම පේන්නේ පොඩි ප්‍රදේශයක් විදියට. ඒත් පිදුරුතලාගල රක්ෂිතය කෙතරම් විශාලද යන්න Rook wood වතු යාය පැත්තට ගියාම බලාගන්න පුළුවන් මේ වතු යායට පිදුරුතලාගල කඳුවැටියේ පිටුපස (බටහිර බෑවුම) හෝප් වත්ත, හේවාහැට, දෙල්තොට වගේ සංචාරකයන් අඩුවෙන් යන ප්‍රදේශ දැකගන්න පුළුවන්. හෝප් වතු යාය මුහුදු මට්ටමේ සිට මීටර් 1220 - 1839 අතර ප්‍රදේශය පුරා පැතිර ඇත. පහල කොටස, මැද කොටස, පට්ටරමලේ(ඉහල කොටස) යන කොටස් තුනෙන් සමන්විත මෙම වතුයායට ඉහලින් ඇත්තේ මීදුමෙන් නිතර වැසී පවතින පිදුරුතලාගල රක්ෂිතයේ මීටර් 2000ට වඩා උස සාමිමලේ කඳු වැටියයි. පට්ටරමලේ කොටස කිසිම ජල හිඟයක් නොමැති විශාල ගල් කුටි විසිරුණු විශාල ප්‍රදේශයකි. කලකට පෙර නාය යෑමකට ලක් වූ ප්‍රදේශයක් ලෙස පෙනෙන මෙම ප්‍රදේශයේ කදු නිවාස පසු කර ඉහළට යන විට මහ වනය කරා ගමන් කරන මාර්ගයේ මද දුරක් ගමන් කිරීමේදී සොභාවික නාන තටාකය හමු වේ. පිදුරුතලාගල රක්ෂිතයෙන් ඇරඹෙන පට්ටරමලේ ඇළ හරස් කර 2011 දී එවකට වතු අධිකාරී සංජීව ගුණස්කර මහතාගේ මූලිකත්වයෙන...