Skip to main content

Posts

Showing posts from February, 2021

Hidden tank pond

  A beautiful environment and a very cold climate reminds us of Nuwara Eliya. I would be correct to say that Nuwara Eliya is the most attractive tourist destination for local and foreign tourists. The temple where the Tooth Relic resides, Weera Madduma Bandara, is reminiscent of Kandy. I am correct in saying that Senkadagala has an attraction. If we all go to Nuwara Eliya we go to see Gregory Lake, Horton Plains, Haggala Botanic Gardens because they are very famous places. If we go to Kandy we go to see the Temple of the Tooth, Peradeniya Botanic Gardens, Saradiel Village. Today I am going to tell you about this beautiful lake and ecosystem that has not been seen by the human eye.  This lovely ecosystem is located in the Nuwara Eliya District, a short distance from the border between the Nuwara Eliya District and the Kandy District. It is located in the upper part of the Lulkadura Estate, Sri Lanka's first commercial tea plantation. If you are coming from Kandy, you can turn l...

සැගවුණු වැව් තාවුල්ල

සුන්දර පරිසරයක් ඉතාම ශීත දේශගුණයක් කිව්වම අප හැමෝටම මතක් වෙන්නේ'ආ ඒ නුවරඑලියනේ කියලා.දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉතාම ආකර්ෂණීයම සංචාරක ප්‍රදේශය නුවරඑලිය කියලා කිව්වොත් මම නිවැරදියි.දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව,වීර මද්දුම බණ්ඩාර කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ ආ ඒ මහනුවරනේ කියලා.නුවරඑලියට නොදෙවෙනි සංචාරක ආකර්ෂණයක් සෙංකඩගලට  තිබෙනවා කියා පැවසුවහොත් මං නිවැරදි. අප හැමෝම නුවරඑලියේ ගියොත් ග්‍රෙගරි වැව, හොර්ටන් තැන්න,, හග්ගල උද්භිද උද්‍යානය බලන්න යනවා මොකද ඒවා ඉතාමත් ප්‍රසිද්ධ ස්ථාන නිසා.නුවර ගියොත් දළදා මාළිගාව, පේරාදෙණිය උද්භිද උද්‍යානය , සරදියෙල් ගම්මානය බලන්න යනවා.මේ ස්ථාන වලට අමතරව තව කොච්චර සොදුරු තැන් ලංකාවේ තියනවද. මිනිස් ඇසට නොගැටුණු  මේවගේ සොදුරු වැවක් ,පරිසර පද්ධතියක් ගැන තමයි මම අද කියන්න යන්නේ.  නුවරඑලිය දිස්ත්‍රික්කයත් මහනුවර දිස්ත්‍රික්කයත් වෙන්වන මායිමට මදක් දුරින් නුවරඑලිය දිස්ත්‍රික්කයට වන්නට තමයි මේ සොඳුරු පරිසර පද්ධතිය පිහිටලා තියෙන්නේ.. ලංකාවේ පළමු වාණිජ තේ වගාව වන  ලූල්කදුර වතුයායේ උඩ කොටසේ  පිහිටා ඇත.ඇසූ පමණින් කිසිවකු මේ පිළිබඳව නොදනී.නමුත් දැන් දැන් ...